සෙලින්කෝ හෙල්ත් කෙයා සපයන නවීනතම විකිරණ ප්‍රතිකාර සහ පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය සමගින් පියයුරු පිළිකාවන් පරාජය කල කිරීම තවදුරටත් සිහිනයක් නොවේ..!
Did you know that at Ceylinco Healthcare, we offer the highly advanced External Beam Radiotherapy treatments for breast cancer patients who have completed the surgery? This is also the only treatment that can treat the essential areas preventing cancer to grow again within the body
පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා සාර්ථකම පරීක්ෂණ ක්‍රමය ලෙස ලොවම පිළිගන්නා පරීක්ෂනය මැමෝග්රෑම් පරීක්ෂනයයයි. සෑම විටකම විමසිලිමත් වන්න! කල් තියා හඳුනා ගෙන නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් පියයුරු පිළිකාව සම්පූර්ණයෙන්ම පැරදවිය හැකියි.
Breast cancers can be easily treated when the lumps are identified at an early stage. Through a Mammogram examination, even the lumps that are not visible or not felt can be identified accurately to reduce the future risk of breast cancer.