Customer Reviews

Welcome to our customer review page. Here you can view our latest reviews and customer testimonials.

සුහදශීලිව සියලු කර්ය මන්ඩලය​ මානසික පීඩනයකින් තොරව ප්‍රථිකාර ලබා ගත් කාලය තුල මා වෙත සේවය ලබා දීම මාගේ ප්‍රථිකාර පිලිබදව විශ්වාසය තහවුරු කරන ලදි.

I.D.T.D ඉද්දමල්ගොඞ

2026

සුහදශීලිව සියලු කර්ය මන්ඩලය​ මානසික පීඩනයකින් තොරව ප්‍රථිකාර ලබා ගත් කාලය තුල මා වෙත සේවය ලබා දීම මාගේ ප්‍රථිකාර පිලිබදව විශ්වාසය තහවුරු කරන ලදි.

මම දින 15 ක ප්‍රථිකාර ලබා ගැනීම සදහා මෙම ආයතනය සමග සම්බන්ධ වු අතර නතර වි ප්‍රථිකාර ලබා ගතිම්. එහිදි ලබදුන් ප්‍රථිකාර සියලු දැනුවත්‍ කිර්‍රම් සමගම ලබා දෙන ලදි. එලෙසම සුහදශීලිව සියලු කර්ය මන්ඩලය​ මානසික පීඩනයකින් තොරව ප්‍රථිකාර ලබා ගත් කාලය තුල මා වෙත සේවය ලබා දීම මාගේ ප්‍රථිකාර පිලිබදව විශ්වාසය තහවුරු කරන ලදි.

I.D.T.D ඉද්දමල්ගොඞ

2026

I got my prostate cancer cured!

Joseph Thayanadan

2022

I got my prostate cancer cured!

Thanks to Ceylinco Cancercare Services, I got my prostate cancer cured!

Joseph Thayanadan

2022

Big thank you for all at Ceylinco cancer treatment centre for giving my life back.

Angela Appuhamy

2021

Big thank you for all at Ceylinco cancer treatment centre for giving my life back.

I am Angela Appuhamy who had just completed treatments at Ceylinco cancer treatment centre and wish express my views on your organisation.

After diagnosing as a cancer in my breast I was so fustrated and lost all hopes of my life. Though I was directed for treatments I didnt had any hope my life. 1st day when I visited Ceylinco cancer treatment centre with fear of facing the treatments things started changing wright from the enterance of building where a security personal greeted me in a very pleasing manner. I started thinking of a new life new hope with your services from bottom to top level. Today I am more comfortable thanks to Ceylinco cancer treatment centre services. I have no words to describe the services offered by their friendly staff. Big thank you for all at Ceylinco cancer treatment centre for giving my life back.

Angela Appuhamy

2021

Ceylinco Cancer care offers the best Cancer care

Mr. K L Amarajeewa

2021

Ceylinco Cancer care offers the best Cancer care

I would like to inform that your company Ceylinco Cancer care gave me a perfect service. So I am appreciate your service as well. It was very valuable for me. This is a chance to thank to all of you. Mainly I like to say your service is very speed and efficiency . So thank you again to all of you who have involved to speedup your service to me.

Mr. K L Amarajeewa

2021

I got radiotherapy treatment from Ceylinco Cancer care facility

T. Thulasika

2021

I got radiotherapy treatment from Ceylinco Cancer care facility

I got radiotherapy treatment from Ceylinco Healthcare facility from August 2nd – August 20th. I got treatment while I was working. I was given the chance to pick a time convenient for me and I never had to wait for more than 15 minutes to get my treatment. I could also pay the required amount in 2 instalment. Most of the staff was also very nice.

T. Thulasika

2021

I am blessed with the service provided.

R S W De S Wijerathna

2021

I have undergone a treatment at your center for the last twenty four days. Your service was very good and I am blessed with the service provided.

බෙහෙවින්ම ස්තූතියි!

2021

සෝමරත්න පුංචිහේවා (පියා වෙනුවෙන්‌)

බෙහෙවින්ම ස්තූතියි!

සෙලින්කො හෙල්ත්කෙයාර්‌,
කලමණාකාරීත්වය.

ඔබගේ සේවාව සම්බන්ධයෙන්‌ අපවෙත ලබාදුන්‌ සහනසීලි දායකත්වය ඉතා අගය කොට සලකමි. ප්‍රතිකාර ආරම්භ කර දා සිට ඉතා විධිමත්ව අප වෙත අවධානය යොමු කරමින්‌ අපට ලබාදුන්‌ මිත්‍රශීලී හෘදයාංගම සේවාව වෙනුවෙන්‌ අපගේ හදබර ස්තූතිය ඔබ සමාගම වෙත පුද කරමි. දහසක්‌ අපහසුතා මධ්‍යයේ මානසික ආතතීන්‌ හමුවේ ඔබ ආයතනය වෙත පැමිනෙන රෝගී ජනතාව වෙත ලබාදෙන දිරිය, ආදරය, රැකවරණය තවදුරටත්‌ පවත්වාගෙන යමින්‌ රෝගී ජනතාව තව දුරටත්‌ මානසිකව සනසාලන්නට ඔබ කාර්ය මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.

බෙහෙවින්ම ස්තූතියි!
මෙයින්‌

සෝමරත්න පුංචිහේවා (පියා වෙනුවෙන්‌)

2021

සෙලින්කො හෙල්ත්කෙයාර්‌ ආයතනය මගින්‌ මගේ පිලිකාරෝගය සඳහා ප්‍රතිකාර ලබාගත්තෙමි

2021

ජී. උඌරගල

සෙලින්කො හෙල්ත්කෙයාර්‌ ආයතනය මගින්‌ මගේ පිලිකාරෝගය සඳහා ප්‍රතිකාර ලබාගත්තෙමි

මා 2021.05.31 දින සිට 2021.07.16 දින දක්වා මෙම සෙලින්කො හෙල්ත්කෙයාර්‌ ආයතනය මගින්‌ මගේ පුරස්ථි ග්‍රන්ථයේ ඇතිවූ පිලිකාරෝගය සඳහා ප්‍රතිකාර ලබාගත්තෙමි. මම මෙම ආයතනට පැමිණි දා සිට මෙහි සේවය කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මා හට ඉතා කාරුණිකව ආදරයෙන්‌ ප්‍රතිකාර කල බව සඳහන්‌ කිරීමට කැමැත්තෙමි. මෙම මහඟු සේවාව ඉදිරියටත්‌ කරගෙන යාමට ඔබ ආයතනයට සහ කාර්ය මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි .

ස්තූතියි!
මෙයට ව්ශ්වාසී,

ජී. උඌරගල

2021

Reducing the impact of cancer, addressing disparities and improving outcomes for all people affected by cancer in Sri Lanka.