වෘත්තීය දක්ෂතා, අත්දැකීම්වලින් පූර්ණ, කරුණාවන්ත අය හට සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාවේ නියම සේවකයෙකු වීමට හැකියාව ඇත.
අප අවධානය යොමුකරන්නේ අපගේ රෝගීන් හට හොඳම ප්‍රතිකාර සහ සාත්තු සේවයක් ලබා දීමටය. එම තත්ත්වය අපට ළඟා කර ගත හැකිවනුයේ හොඳම පුද්ගලයින් අප ආයතනය හා සම්බන්ධ කර ගැනීම මගිනි. ගැඹුරු අර්ථයකින් සේවය කිරීමට කැමති, සාර්ථක අනාගතයක් ළඟා කර ගැනීම සඳහා අවස්ථා සොයන අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලංකාවේ අංක එකේ ජීවිත රක්ෂකයාවන සෙලින්කෝ ලයිෆ් ආයතනයේ අනුබද්ධ ආයතනයක් වන සෙලින්කෝ හෙල්ත් කෙයාර් සේවාවට සම්බන්ධ වී සේවය කිරීමට අවස්ථාව ලබාදෙයි.
ඊ - මේල්: [email protected]
However, we are always keen to meet energetic and talented professionals who would like to join our team. If you wish to be considered for any future positions, please send your CV to us.
සෙලින්කෝ හෙල්ත් කෙයාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට අවශ්ය සුවිශේෂීත්වය ඔබට ඇතැයි හැඟේ නම් පහත ලින්ක් එක ඔස්සේ ඔබගේ ජීව දත්ත පත්රිකාව යොමු කරන්න.