ශරීරයේ යම්කිසි කොටසක අසාමාන්‍ය ලෙස වර්ධනය වී එය ස්කන්ධයක් ලෙසට පරිවර්තනය වීම පිළිකාවක් ලෙස හඳුන්වයි. අද වන විට පියයුරු පිළිකා, මෙලනෝමා පිළිකා හෝ සමේ පිළිකා, පෙනහළු පිළිකා, ප්රෝස්ටේට් පිළිකා, ලියුකේමියා සහ කොලොන් පිළිකා වැනි පිළිකා වර්ග රැසක් පුරුෂයන්, ස්ත්‍රීන් සහ ළමුන් අතර දැකිය හැකිය. මේ පිළිබඳ ප්‍රතිකාර ලෝකයේ හොඳම විද්‍යාඥයින් විසින් සිදු කරයි.
දශකයන් ගණනකට පෙර මේ සඳහා කිසිදු පිළියමක් නොවිණි. අද වන විට නවීන තාක්ෂණයේ සහය ඇතිව වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් මෙම රෝගය කලින් හඳුනාගෙන අසාමාන්‍ය සෛල විනාශ කිරීමට ක්‍රමය සොයා ගෙන ඇත.මෙය බරපතළ තත්ත්වයක් සහ ලෝකයේ ම උනන්දුව යොමුව ඇති රෝගයකි. රෝගය කලින් හඳුනාගෙන ඒ හා සටන් කර සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් පුද්ගලයින් ද ඇත.
ටෝමෝ තෙරපි අද වන විට ලෝකයේ පිළිකා සඳහා ඇති උසස් ම ප්‍රතිකාරය යි. නවීන තාක්ෂණයෙන් අනූන ටෝමෝ තෙරපි අද වන විට ලෝකයේ පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා නිරවද්යයතාවයෙන් වැඩි ක්‍රමයයකි.
Read MoreCancer can affect almost any part of the human body. It is one of the most common diseases we are faced with today. What is Cancer? How does a cancer Start? Click here to find out.
Read More