X

විවිධ සෞඛ්‍යය පරීක්ෂණ රැසක් ඔබ වෙනුවෙන්ම

ඔබගේ වයස සහ අනෙකුත් සාධක මත සිදුකරන පුළුල් පරාසයක විහිදුන පරීක්ෂණ රැසක්.

වයස අවුරුදු 20-39 අතර පුරුෂ පක්ෂය සඳහා

  • ශරීර ස්කන්ධ දර්ශකය (BMI) - බර කිලෝ ග්‍රෑම් වලිනි/උස සෙන්ටිමීටර් වලිනි
  • අධික රුධිර පීඩනය - සෑම වසර දෙකකට ම එක් වරක්
  • එෆ්.බී.එස්. - සෑම වසර තුනකට ම එක් වරක්
  • ලිපිඩ පරීක්ෂණය - සෑම වසර තුනකට ම එක් වරක්
  • එෆ්.බී.සී. - සෑම වසර තුනකට වරක්
  • යූ.එෆ්.ආර්. - සෑම වසර තුනකට වරක්
  • දන්ත පරීක්ෂාව - සෑම වසර තුනකට ම වරක්
  • දෘෂ්ටිය - සෑම වසර තුනකට ම වරක්

 

වයස අවුරුදු 40-49 අතර පුරුෂ පක්ෂය සඳහා

  • අධික රුධිර පීඩනය - සෑම වසර දෙකකට ම වරක්
  • එෆ්. බී. එස්. - සෑම වසර දෙකකට ම වරක්
  • ලිපිඩ පරීක්ෂණය - සෑම වසර දෙකකට ම වරක්
  • ඊ.සී.ජී
  • පපුව එක්ස්-රේ

 

වයස අවුරුදු 50 වැඩි පුරුෂ පක්ෂය වෙනුවෙන්

  • අධික රුධිර පීඩනය
  • එෆ්.බී.එස්.
  • ලිපිඩ පරීක්ෂණය
  • පී.එස්.ඒ.
  • ඩී.ආර්.ඊ
  • එෆ්.ඕ.බී.ටී.
  • පපුව එක්ස්-රේ
  • ඊ.සී.ජී
  • උදර ස්කෑන් පරීක්ෂණය

විකල්ප පරීක්ෂණ:

  • අක්මාව පරික්ෂණය
  • වකුගඩු පරික්ෂණය
  • බී.එම්. ඝනත්ව පරීක්ෂණය
  • ටී.එස්.එච්. පරීක්ෂණය
  • ග්ලුකෝමා පරීක්ෂණය

 

වයස අවුරුදු 29-39 ස්ත්‍රී පක්ෂය සඳහා

  • ශරීර ස්කන්ධ දර්ශකය (BMI) - බර කිලෝ ග්‍රෑම් වලිනි/උස සෙන්ටිමීටර් වලිනි
  • පියයුරු පරීක්ෂණය- සෑම වසර තුනකට ම වරක්
  • ශ්‍රෝණි පරීක්ෂණය - සෑම වසර තුනකට ම වරක්
  • පැප් පරීක්ෂණය - සෑම වසර තුනකට ම වරක්
  • එෆ්.බී.එස්. (නිරාහාර රුධිර සීනි පරීක්ෂණය)
  • ලිපිඩ පරීක්ෂණය
  • එෆ්.බී.සී. (සම්පූර්ණ රුධිර පරීක්ෂණය)
  • යූ.එෆ්.ආර්. (මුත්‍රා සම්පූර්ණ පරීක්ෂණය)
  • දන්ත පරීක්ෂණය
  • දෘෂ්ටි පරීක්ෂණය

 

වයස අවුරුදු 40-49 ස්ත්‍රී පක්ෂය සඳහා

  • ශරීර ස්කන්ධ දර්ශකය (BMI) - බර කිලෝ ග්‍රෑම් වලිනි/උස සෙන්ටිමීටර් වලිනි
  • අධික රුධිර පීඩනය - සෑම වසර දෙකකට ම වරක්
  • එෆ්.බී.එස්. - සෑම වසර දෙකකට ම වරක්
  • ලිපිඩ පරීක්ෂණය - සෑම වසර දෙකකට ම වරක්
  • පියයුරු පරීක්ෂණය - වසරකට වරක්
  • ශ්‍රෝණි පරීක්ෂණය - වසරකට වරක්
  • පැප් පරීක්ෂණය - සෑම වසර දෙකකට ම වරක්
  • මැමෝග්රැෆි - සෑම වසර දෙකකට ම වරක්

 

වයස අවුරුදු 50 ඉක්මවූ ස්ත්‍රී පක්ෂය සඳහා

  • ශරීර ස්කන්ධ දර්ශකය (BMI) - බර කිලෝ ග්‍රෑම් වලිනි/උස සෙන්ටිමීටර් වලිනි
  • අධික රුධිර පීඩනය - වසරකට වරක්
  • එෆ්.බී.එස්. - වසරකට වරක්
  • ලිපිඩ පරීක්ෂණය - වසරකට වරක්
  • පියයුරු පරීක්ෂණය - වසරකට වරක්
  • ශ්‍රෝණි පරීක්ෂණය - වසරකට වරක්
  • පැප් පරීක්ෂණය - වසරකට වරක්
  • එෆ්.ඕ.බී.ටී. - වසරකට වරක්
logo